අපිස්සතොස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ලද දෙයින් සතුටු වන; අපිස් බවින් හෙවත් අල්පේච්ඡතාවෙන් හට ගැනෙන; සන්තෝෂයෙන් යුත්.
නා.ප්‍ර. ලද දෙයින් සතුටු වීම; අල්පේච්ඡතාව හා සන්තෝෂය.