අපුලනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. ගලේ ගසා රෙදි සෝදනවා; රෙදි සෝදනවා.2. (කථා.) ක්රි. පහර දෙනවා; ගුටිබැට දෙනවා; තළනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 138 ← අපුල අපුල්ලන බාල්දිය →