අපොස්තුලු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (ක්‍රිස්ති.) ධර්මදූතයා; ධර්මදානය සඳහා ක්‍රිස්තුස් වහන්සේ විසින් මෙහෙයවන ලද ධර්මදූත දොළොස් දෙනා.