අපෝ වෙනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) ක්රි. අමතක වෙනවා.2. ක්රි. පුරුදු නැති වෙනවා.3. ක්රි. එපා වෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 138 ← අපොළනවා අපෝත්සාහනය →