අපෝහය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (න්යාය.) බැහැර කිරීම.
2. නා. සුව කිරීම.
3. නා. තර්ක කිරීමෙන් සැක දුරු කිරීම.
4. නා. අපර තර්ක බැහැර කිරීම.
5. නා. ප්රශ්නයට ඇතුළත් නොවූ දෙය බැහැර කිරීම.
1. නා. (න්යාය.) බැහැර කිරීම.
2. නා. සුව කිරීම.
3. නා. තර්ක කිරීමෙන් සැක දුරු කිරීම.
4. නා. අපර තර්ක බැහැර කිරීම.
5. නා. ප්රශ්නයට ඇතුළත් නොවූ දෙය බැහැර කිරීම.