අබ්ධිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. පොකුණ; විල.2. නා.ප්ර. මුහුද; සාගරය.3. නා.ප්ර. සතර; චතුස් සංඛ්යාව.4. නා.ප්ර. සියාවස නැකත.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 139 ← අබ්දය අබ්ධිජ →