අබ්‍යාකත ධර්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (අභි.) කුසල් - අකුසල් වශයෙන් නොදක්වන ලද ධර්ම; විපාක නොදීම ලක්ෂණ කොට ඇති ධර්ම; විස්තර නොකරන ලද ධර්ම.