අබුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ස්ත්රිය; කාන්තාව.2. නා.ප්ර. ආවාහ කරගත් ස්ත්රිය; අඹුව; බිරිඳ; භාර්යාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 141 ← අබීජසඤ්ඤී අබුජ්ඣක →