අභය මුද්රාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ආරක්ෂාව දෙන බව හෝ නිර්භය බව හෝ හඟවන හස්ත මුද්රාවක්; අත මඳක් ඔසවා අත්ල පිටතට හරවා ඇඟිලි ඉහළට දිග හැර ගත් බව දක්වන මුද්රාව.