අභ්‍යාගමනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඒම; පැමිණීම; ආගමනය; සම්ප්‍රාප්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. visitation