අභිඛ්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නාමය; අභිධානය.
2. නා. කීර්තිය; යසස.
3. නා. ශෝභාව; ලක්ෂණය.