අභිගමනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. වෙතට යෑම; එළඹීම; ළඟා වීම; පැමිණීම; සම්ප්රාප්ත වීම.2. නා. ස්ත්රීන් වෙත යෑම; කාම සම්භෝගය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 143 ← අභිගම අභිගමනීය →