අභිගමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වෙතට යෑම; එළඹීම; ළඟා වීම; පැමිණීම; සම්ප්‍රාප්ත වීම.
2. නා. ස්ත්‍රීන් වෙත යෑම; කාම සම්භෝගය.