අභිජිත්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (ජ්යෝති.) නා.ප්ර. සත්විසි නැකතට අතිරේක ව උතුරුසළ හා සුවණ යන නැකැත් දෙක අතර වූ නැකත.
2. නා.ප්ර. එනම් තරුව.
3. නා.ප්ර. දිනක මධ්යාහ්නයේ වැටෙන අටවන මුහුර්තය.