අභින්නය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නොසිඳින ලද නොහොත් නොබිඳින ලද දෙය; නොකැඩුණු දෙය; සමස්තය.
2. (පාරිභා.) නා. පූර්ණ සංඛ්‍යාව; අඛණ්ඩ ගණන.