අභියෝග්යතාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. කිසියම් විශේෂ කාර්යයක් කිරීම සඳහා පුද්ගලයකු තුළ ඇති ශාරීරික, මානසික හා උද්වේගීය යෝග්යතාව හෙවත් හැකියාව (=aptitude).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Mng. aptitude