අභිෂේකෝදකයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[අභිෂේක + උදකය]නා. අභිෂේෂ්ක ජලය; ඔටුනු පැලඳවීමේ උත්සවයේ දී අභිෂේකය පිණිස ගන්නා (ශුද්ධ ගංගාවල) ජලය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 149 ← අභිෂේකලත් අභිසංගමය →