අභිසාරීකිරණසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා.බහු. පොදු කේන්ද්‍රස්ථානයක් හෝ ලක්ෂ්‍යයක් හෝ මත එක් වෙන රශ්මි (=convergent rays).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 150 ← අභිසාරී වෙනවා අභිසාරීතාව →