අමන්දානන්දයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[අමන්ද + ආනන්දය]නා. නොමඳ සතුට; අධික ප්රීතිය; දැඩි සන්තෝෂය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 152 ← අමන්දනවා අමන්දු →