අමනාපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. නොකැමැත්ත; අසතුට; අසන්තෝෂය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Law. animosity
2. n. disapproval
3. n. disinclination
4. n. dislike
5. n. displeasure
6. n. dissatisfaction
7. n. dudgeon
8. n. offence
9. n. reluctance
10. n. resentment
11. n. umbrage