අම්බා(ව)
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මව.
2. නා. ස්ත්රිය.
3. නා. අඹුව; භාර්යාව.
4. නා. කරදරය; හිරිහැරය.
5. නා. බොරුව.
6. නා. වෙහෙස මගහරවා ගැනීමට කියන සාමුහික කවිය; රුකුල් කවිය.
1. නා. මව.
2. නා. ස්ත්රිය.
3. නා. අඹුව; භාර්යාව.
4. නා. කරදරය; හිරිහැරය.
5. නා. බොරුව.
6. නා. වෙහෙස මගහරවා ගැනීමට කියන සාමුහික කවිය; රුකුල් කවිය.