අම්බැට්ටයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. දැළිරැවුල් කපන්නා; කරනැවෑමියා.2. නා. (නීච) සහායකයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 153 ← අම්බාටකාරාම අම්බිකාව →