අම්ලපාෂාණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. සිලිකා 66% කට වඩා අඩංගු ආග්නේය පාෂාණ (=acid rocks).