අමාකර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අමෘත රශ්මි ඇත්තා; චන්ද්‍රයා.
2. නා.ප්‍ර. අමෘතයාගේ උත්පත්ති ස්ථානය; කිරිමුහුද.