අමාරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අපහසුව; දුෂ්කරතාව; අවහිරය.
2. නා. ආබාධය; අසනීපය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. difficult
2. n. embarrassment
3. n. hardship
4. n. pickle
5. n. predicament
6. n. pressure
7. n. push
8. n. quandary
9. n. rub
10. n. scrape
11. n. trouble