අමිශ්‍ර භාගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ගණිත.) ලවය සහ හරය ඛණ්ඩ සංඛ්‍යාවලින් නොව සම්පූර්ණ සංඛ්‍යාවලින් යුක්ත වූ භාග ගණන (=simple fraction).