අමුක්කුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. බාධාව; හිරිහැරය; අමාරුව.
2. නා. හදිසි අනතුර.
3. නා. තුවක්කුවේ කොකා හෙවත් කක්කනාව.