අමුතු බතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. අමුත්තන්ට පිළියෙල කරන ලද බත.2. නා. ගොයම් කැපීමෙන් පසු අලුත් සහලින් පළමුව පිසින ලද බත.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 156 ← අමුතු පුරුද්ද අමුතු බව →