අමුරෙදි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ප්‍රකෘති වර්ණය වෙනස් නොකළ රෙදි; තම්බා සුදු නොකළ නූලෙන් වියූ රෙදි (=grey cloth).