අමෘත හස්තයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ස්පර්ශයෙන් පවා ගුණදෙන අත; අත්ගුණය ඇති අත.2. නා. නෘත්‍යයේ එන හස්ත මුද්‍රාවක නාමය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 156 ← අමෘත පානය අමෘතකර →