අමෝරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. (පහර දීමට පළමු ආයුධාදිය) තර්ජන වශයෙන් ඔසවනවා; ලෙළවනවා; උරුක්කු කරනවා.