අය බද්ද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආදායමින් හෝ දේපළ වටිනාකමින් පුරවැසියකු රජයට ගෙවිය යුතු කොටස; ආදායම් බද්ද.