අයලයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. (ගෙයක් දොරක් නැති ව) දඩාවතේ ඇවිදින තැනැත්තා; ඉබාගාතේ යන්නා.