අයිරාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අධිකය; අතිරේකය.
2. නා. තමාගේ ජංගම ගිණුමෙහි ශේෂය ඉක්මවා බැංකුවෙන් ගන්නා මුදල.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. overdraft
1. නා. අධිකය; අතිරේකය.
2. නා. තමාගේ ජංගම ගිණුමෙහි ශේෂය ඉක්මවා බැංකුවෙන් ගන්නා මුදල.
n. overdraft