අයුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. ඉකුත් වූ; ගත වූ; පසුගිය; යටගිය; අතීත.1. නා.ප්ර. ආයුධ; ශස්ත්ර.2. නා.ප්ර. ආයුකාලය; ආයුෂය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 160 ← අයිසෝ-ඇග්ලුටිනින් අයුකල් →