අරක්ගල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. මන්ත්‍රවලින් ජපකර ධාන්‍ය ආරක්ෂාව පිණිස කමතක අරක්වලේ තබන ගල; ආරක්ෂා ගල.