අරග් ගන්නවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. ආරක්ෂාවට සිටිනවා; ආරක්ෂා කරනවා; රැකවල් කරනවා.2. ක්රි. අධිගෘහිත වෙනවා; අයිති කර ගන්නවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 161 ← අරගළය අරග්ගල →