අරතරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. අරටුවෙන් තර වූ; හර සහිත වූ.2. වි. ඉතා දැඩි; දෘඪතර; ස්ථිරතර.3. වි. උතුම් වූ; බලවත් වූ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 161 ← අරත අරත්ත →