අරනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. නගිනවා; ආරෝහණය කරනවා.2. ක්රි. සිද්ධ වෙනවා; පිහිටනවා.3. ක්රි. (අත් ආදිය) ඔසවනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 161 ← අරධ මධ්යක අරන්කහ →