අරමුදල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රාජකීය ධනය තැන්පත් කොට තබන ස්ථානය; භාණ්ඩාගාරය.
2. නා. රක්ෂිත මුදල; තැන්පත් මුදල; ව්යාපාරයක යොදන මුල් මුදල.