අරළුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. නුග වැනි ඇතැම් ගස්වල අතුවලින් පහතට බස්නා මුල් විශේෂය; ඇටුවම.2. නා. හැන්ද.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 162 ← අරළු බුළු හෝ නෙල්ලි ආදි තිපල ගණයට වැටෙන ගස අර්ක →