අර්ථධ්වනිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වචනාර්ථයෙන් නොව එය අනුසාරයෙන් අවබෝධ වන අර්ථය; කාක්තියක ව්‍යංග්‍යාර්ථය.