අර්ථසාධක අරමුදල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. රැකියාවෙන් විශ්රාම ගත් විට සේවකයාගේ ප්රයෝජනයට ගැනීම පිණිස මාස් පතා ඔහුගේ වැටුපෙන් කොටසක් ද සේවා යෝජකයාගෙන් කොටසක් ද දමා එකතු වෙන්නට හරින අරමුදල (=provident fund).