අර්ථාන්තරන්‍යාසය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. එනම් කාව්‍යාලංකාරය; යම් වස්තුවක් ප්‍රස්තුත කොට එය තහවුරු කිරීම පිණිස අන්‍ය වස්තුවක් ගෙනහැර පෑම (සං. අර්ථානතරන්‍යාස)