අර්ධාක්ෂි නිරීක්ෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අඩැසින් බැලීම; යටැසින් බැලීම; අඩ බැල්ම; අර්ධ නිරීක්ෂණය.