අරාමානයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[අර + ආමානය](පාරිභා.) නා. අරය මැනීමට භාවිත කරන උපකරණය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 165 ← අරාබීන්ගේ වෛද්යාචාර්යයා අරාල →