අරිය භූමිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සතර මඟ සතර ඵල අතුරෙන් එකකට වත් පත් ආර්ය පුද්ගල තත්ත්වය නොහොත් අවස්ථාව.