අරියූපෝසථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආර්ය ශ්‍රාවකයන් වසන පෙහෙවස; කිලිටි වූ සිත පිරිසිදු කිරීම සඳහා බුද්ධාදින්ගේ ගුණ සිහි කිරීමෙන් වසන පෙහෙවස.