අරීය ජලවහනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. පොදු උස් බිම් ප්රදේශයකින් පටන්ගන්නා වූ ඇළ දොළ මාර්ගවලින් හතර දිශාවට ජලය වහනය වීම (=radial drainage).