අරුමැක්කේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) ක්‍රි.වි. පුදුමයක් මෙන්; මවිතයට කරුණක් මෙන්.
2. ක්‍රි.වි. අහම්බෙන්; හදිසියෙන්.
3. ක්‍රි.වි. බොහෝ කලකින්; කලාතුරකින්.